Terms and Conditions

Terms & Conditions – ව්‍යාපාරික සහයෝහීත්ව සඳහා වන නීති හා රෙගුලාසි

  1. lankasala.com සමග ව්‍යාපාරික සහයෝහීත්වයට එළබීම සඳහා මුලිකම
    සුදුසුකම ලෙස ඔබ දේශීය නිෂ්පාදකයෙක් / ව්‍යවසායකයෙක් විය යුතුය.
  2. ව්‍යාපාරික සහයෝහීත්වයට එළබීම සඳහා lankasala.com මගින් අප
    ඉදිරිපත්කරන ව්‍යාපාරික විසඳුම් / පැකේජ අතරින් ඔබට වඩා ගැලපෙන
    විසඳුම(ම්) මුලිකවම තොරාගතයුතුය.
  3. ඔබ විසින් අලවි ප්‍රවර්ධනය / ප්‍රචාරණය සඳහා අප වෙත ලබාදෙන
    සියලුම නිෂ්පාදන, ඡායරූප, වීඩියෝ හෝ වෙනත් ලියකිවිලි ඔබගේම
    අනන්‍ය ඒවා වියයුතු අතර අන්සතු හෝ අන්‍ය හිමිකාරීත්වය සහිත දේවල්නො විය යුතුය.
  4. ඔබ විසින් අලවි ප්‍රවර්ධනය / ප්‍රචාරණය සඳහා හෝ වෙනත් කටයුතු
    වෙනුවෙන් lankasala.com වෙත ලබාදෙන ඉහත සියලු අයිතම පරිහරණය, ප්‍රවර්ධනය හා හැසිරවීමේ සම්පුර්ණ අයිතිය, අවසරය හා හිමිකාරීත්වය අදාළ කාලසීමාව තුලදී lankasala.com වෙත ලබාදිය යුතුවේ.
  5. lankasala.com මගින් අලවිය සඳහා ඔබ විසින් එක්කල යම් අයිතමයක් /
    නිෂ්පාදනයක් එම අදාළ ගිවිසුම්ගත කාළය තුලදී එම නිෂ්පාදනය අදාළ
    තත්වයෙන්ම අදාළ එකගවූ ප්‍රමාණය lankasala.com වෙත ලබාදීමට එකග විය යුතුය.
  6. අදාළ නිෂ්පාදනයන්ගේ තත්වය හා ගුණාත්මක බව පිළිබඳව කිසිදූ
    වගකීමක් lankasala.com මගින් භාර නොගන්න අතර එම තත්ත්ව සහතියන්පිළිබඳ වගකීම ඔබ සතුවේ.
  7. එසේ අලවිකළ යම් නිෂ්පාදනයක යම් නිෂ්පාදන දෝෂයක් හෝ අඩුපාඩුවක්
    සිදුව ඇත්නම් lankasala.com හි ආපසු ගැණුම් ප්‍රතිපත්තිය (return policy) මත එම නිෂ්පාදනය නැවත ලබාදීම ඔබ විසින් සිදුකළයුතුවේ.
  8. lankasala.com නිබදවම සාමාජීය හා පාරිසරික සුරක්ෂණය හා තිරසාර බව අගයකරන හා ප්‍රවර්ධනය කරන අතර ඒ සම්භන්දව සෑමවිටම වගකීමට බැදෙන අතර අප හා ගිවිසුම් ගතවන කාළය තුලදී ඔබ විසින්
    ඒ සදහා පූර්ණව අනුගත විය යුතුය.
  9. ඔබ විසින් ඉහත යම් කොන්දේසියක් කඩ කළහොත් හෝ එවැන්නක්
    පිළිබඳව හැගි ගියහොත් lankasala.com හා ඔබ සමග එළබි ගිවිසුම
    අහෝසිකර දැමීමේ අයිතිය lankasala.com සතුවේ.