Terms and Conditions
Terms & Conditions – ව්‍යාපාරික සහයෝහීත්ව සඳහා වන නීති හා රෙගුලාසි
- lankasala.com සමග ව්‍යාපාරික සහයෝහීත්වයට එළබීම සඳහා මුලිකම
සුදුසුකම ලෙස ඔබ දේශීය නිෂ්පාදකයෙක් / ව්‍යවසායකයෙක් විය යුතුය. - ව්‍යාපාරික සහයෝහීත්වයට එළබීම සඳහා lankasala.com මගින් අප
ඉදිරිපත්කරන ව්‍යාපාරික විසඳුම් / පැකේජ අතරින් ඔබට වඩා ගැලපෙන
විසඳුම(ම්) මුලිකවම තොරාගතයුතුය. - ඔබ විසින් අලවි ප්‍රවර්ධනය / ප්‍රචාරණය සඳහා අප වෙත ලබාදෙන
සියලුම නිෂ්පාදන, ඡායරූප, වීඩියෝ හෝ වෙනත් ලියකිවිලි ඔබගේම
අනන්‍ය ඒවා වියයුතු අතර අන්සතු හෝ අන්‍ය හිමිකාරීත්වය සහිත දේවල්නො විය යුතුය. - ඔබ විසින් අලවි ප්‍රවර්ධනය / ප්‍රචාරණය සඳහා හෝ වෙනත් කටයුතු
වෙනුවෙන් lankasala.com වෙත ලබාදෙන ඉහත සියලු අයිතම පරිහරණය, ප්‍රවර්ධනය හා හැසිරවීමේ සම්පුර්ණ අයිතිය, අවසරය හා හිමිකාරීත්වය අදාළ කාලසීමාව තුලදී lankasala.com වෙත ලබාදිය යුතුවේ. - lankasala.com මගින් අලවිය සඳහා ඔබ විසින් එක්කල යම් අයිතමයක් /
නිෂ්පාදනයක් එම අදාළ ගිවිසුම්ගත කාළය තුලදී එම නිෂ්පාදනය අදාළ
තත්වයෙන්ම අදාළ එකගවූ ප්‍රමාණය lankasala.com වෙත ලබාදීමට එකග විය යුතුය. - අදාළ නිෂ්පාදනයන්ගේ තත්වය හා ගුණාත්මක බව පිළිබඳව කිසිදූ
වගකීමක් lankasala.com මගින් භාර නොගන්න අතර එම තත්ත්ව සහතියන්පිළිබඳ වගකීම ඔබ සතුවේ. - එසේ අලවිකළ යම් නිෂ්පාදනයක යම් නිෂ්පාදන දෝෂයක් හෝ අඩුපාඩුවක්
සිදුව ඇත්නම් lankasala.com හි ආපසු ගැණුම් ප්‍රතිපත්තිය (return policy) මත එම නිෂ්පාදනය නැවත ලබාදීම ඔබ විසින් සිදුකළයුතුවේ. - lankasala.com නිබදවම සාමාජීය හා පාරිසරික සුරක්ෂණය හා තිරසාර බව අගයකරන හා ප්‍රවර්ධනය කරන අතර ඒ සම්භන්දව සෑමවිටම වගකීමට බැදෙන අතර අප හා ගිවිසුම් ගතවන කාළය තුලදී ඔබ විසින්
ඒ සදහා පූර්ණව අනුගත විය යුතුය. - ඔබ විසින් ඉහත යම් කොන්දේසියක් කඩ කළහොත් හෝ එවැන්නක්
පිළිබඳව හැගි ගියහොත් lankasala.com හා ඔබ සමග එළබි ගිවිසුම
අහෝසිකර දැමීමේ අයිතිය lankasala.com සතුවේ.