CSR
ලංකාසල හරහා අලෙවි වන භාණ්ඩ ඇණවුම් මගින් ලැඛෙන ආදායම මගින් 1% ක මුදලක් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙ සංවර්ධනය හා වැඩිදියුණුව වෙනුවෙන් අප විසින් යොදනු ලබයි.
අපගේ 2019 වර්ෂයේ කළුතර දිස්ත්‍රික්කය ආශ්‍රීතව නොමිලේ සිදුකල නවීන තාක්ෂණය හදුන්වාදීමේ පුහුණු වැඩසටහන් කිහිපයක්…..



