සිරුරේ ප්රතිශක්තිය වැඩි කරන 100% ස්වභාවික ස්පිරුලිනා (Spirulina)
වර්තමාන සමාජයේ විවිධ බෝ වන රෝග බහුලව පවතින්නේ මිනිස් සිරුර රෝග වලට ඔරොත්තු දීමේ හෙවත් ප්රතිශක්තිකරණය අඩු වීමයි. සිරුරේ ප්රතිශක්තිය වැඩි කරන 100% ස්වභාවික ස්පිරුලිනා භාවිතයෙන් ප්රතිශක්තිකරණය වැඩි කීරීමට වගේම කොවිඩ් 19 (කොරෝනා) වැනි වසංගත වලින් වැළකීමට රුකුලක් කර ගන්න. Spirulina යන නාමයෙන් හදුන්වන ආල්ගි ශාකය අප රටේ පහසුවෙන් වගා