සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන 100% ස්වභාවික ස්පිරුලිනා (Spirulina)

වර්තමාන සමාජයේ විවිධ බෝ වන රෝග බහුලව පවතින්නේ මිනිස් සිරුර රෝග වලට ඔරොත්තු දීමේ හෙවත් ප්‍රතිශක්තිකරණය අඩු වීමයි.
සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන 100% ස්වභාවික ස්පිරුලිනා භාවිතයෙන් ප්‍රතිශක්තිකරණය වැඩි කීරීමට වගේම කොවිඩ් 19 (කොරෝනා) වැනි වසංගත වලින් වැළකීමට රුකුලක් කර ගන්න.

Spirulina යන නාමයෙන් හදුන්වන ආල්ගි ශාකය අප රටේ පහසුවෙන් වගා කල හැකි ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල අඩංගු ඉතා වටිනා ජලජ ශාකයකි. බොහෝ රටවල ප්‍රෝටින් අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙය භාවිතා කරනු ලැඛේ.මෙපමණ පෝෂජනක අතිශය ස්වාභාවික වෙනත් ආහාරයක් සොයා ගැනීමට අපොහොසත්ය නිර්මාංශ අහාර ප්‍රිය කරන්නන්ට තම පෝෂණ සමතුලිතතාවය රැකගැනීමට මෙය හොද පිටුවහලකි.

ප්‍රෝටීන් යකඩ ඇමයිනෝ අම්ල ඛණිජ ලවණ විටමින් වර්ග අත්‍යවශ්‍ය මේද අම්ල ගබඩා කොට ඇති මෙම ශාකය ආහාරයට එක් කර ගැනීමෙන්,
* අහාර ජීර්ණ පද්ධතිය හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මගින් රෝග වලින් පෙලෙන්නන්ට ඉක්මන් සුවය.
* මානසික ආතතිය අවම කිරීම.
* රුධිර විෂ ඉවත් කිරීම.
* විකිරණශීලි ප්‍රතිකාර ලබන අයට ඇතිවන සංකුලතා බැහැර කිරීම ආදී කාර්යන් සිදු කරයි.

* දියවැඩියාව පාලනය කරනු ලබයි

වැඩි විස්තර සදහා Spirulina Farm Ballapitiya , Horana, Sri Lanka.

Tel : 077 20 20 435

BuyNow

හෙළ සුවය ඖෂධීය ඔලු හාල් කැද

ඔබගේ එදිනෙදා උත්සව අවස්ථාවන් වලදි වර්ණක, වස විෂ සහිත සිසිල් බීම, කිරි පැකට් පිළිගන්වනු වෙනුවට වස විසෙන් තොර දේශිය ඖෂධිය ශාක සාර සමග පාරම්පරික සහල් වලින් නිපද වු හෙළ සුවය ඖෂධීය ඔලු හාල් කැද පිළිගන්වන්න. වස විසෙන් තොර දේශිය ආහාර රටාවකට උරුමකම් ලැබු අප යළි සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජාතියක් වීමට එක් වෙමු..

අඩංගු දේවල් :
ඔිලුහාල් / මඩතවාළු / බටපොලැල් / කළුහීනටි / කුරුළුතුඩ / ගම්මිරිස් / කුරුදු /උළුහාල් / රම්පෙ / අබ / බාර්ලි /ගොටුකොළ / සව් / කළුතල / මාදුරු / පොල්පලා / මුරුංගා /අලු කෙසෙල් / රතු ළුෑණු / සුදු ළුෑණු / ඉරමුසු / හාතාවාරිය /තෙබු / උදුපියළිය / පෙලිකොළ / රණවරා / කිතුල්පිටි /කරපිංචා

* ඔබගේ උත්සව අවස්ථා සදහා විමසන්න.
077 20 20435 / 071 7320435
බැල්ලපිටිය – හොරණ

ඔඛේ ගොවිබිමෙන් අතමිට සරුකරන වගාවක් අරඹමු

ඔඛේ ගොවිබිමෙන් අතමිට සරුකරන වගාවක් අරඹමු
මසකට රු. 100000/- වැඩි ආදායමක්
සිලෝන් එවර්ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම,
අතුර, බුලත්සිංහල.
077 2022770
0777 680438

GaiRo – cotton handloom

GaiRo markets cotton handloom bags, saree, and sarong from rural Sri Lankan producers. They maintain long term relationships with suppliers and reinvest profits to support their livelihoods. GaiRo is committed to environmental sustainability with a focus on reducing pollution and waste.

GaiRo Clothing

Maharagama, Sri Lanka

https://www.facebook.com/handloom.gairo/

Natura

Natura is a women’s collective in Mannar that produces handmade bags, baskets and housewares from the leaves of the palmyrah palm tree. The products can be used as a substitute for plastic bags, containers and dustbins. Natura members are war-affected women in the Mannar district of Sri Lanka. Many of them are living with disabilities. The majority of profits are shared among the women producers, but they also invest a small portion towards the betterment of the community and the continuation of the group.

Natura

Adampan, Sri Lanka

https://www.facebook.com/Natura-100999486920778

Capital Organic Food

Capital Organic aims to provide healthy, high quality products to Sri Lankan consumers. At their farm in Galgamuwa, they cultivate mango and banana with no synthetic pesticides, fertilizers or other synthetic inputs. Capital Organic is committed to community service and contributes to local school programs and other initiatives.

Galgamuwa, Sri Lanka

CJ’s Farm Premium Strawberry Preserves

CJ’s Farm grows strawberries at over 6,500 feet above sea level in Sri Lanka with no pesticides, harvests them at the peak of ripeness, and cooks them at low heat for over three hours to produce all natural strawberry jam with low sugar and no artificial colors, flavors, or preservatives.

CJ’s Farm, 124, Mihidupura, Meepilimana, Nuwaraeliya, Sri Lanka

Yaka Products

Yaka Products specializes in pure kithul palm syrup from the Matale district of Sri Lanka. They are working closely with a group of producers in a low income area, and by providing market linkage support, Yaka Products hopes to provide fixed and reliable income to these producers and their families. Glass bottles are collected and sanitized for reuse.

Yaka Products

Kalutara, Sri Lanka

https://www.facebook.com/YakaProducts