හෙළ සුවය ඖෂධීය ඔලු හාල් කැද


ඔබගේ එදිනෙදා උත්සව අවස්ථාවන් වලදි වර්ණක, වස විෂ සහිත සිසිල් බීම, කිරි පැකට් පිළිගන්වනු වෙනුවට වස විසෙන් තොර දේශිය ඖෂධිය ශාක සාර සමග පාරම්පරික සහල් වලින් නිපද වු හෙළ සුවය ඖෂධීය ඔලු හාල් කැද පිළිගන්වන්න. වස විසෙන් තොර දේශිය ආහාර රටාවකට උරුමකම් ලැබු අප යළි සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජාතියක් වීමට එක් වෙමු..
අඩංගු දේවල් :
ඔිලුහාල් / මඩතවාළු / බටපොලැල් / කළුහීනටි / කුරුළුතුඩ / ගම්මිරිස් / කුරුදු /උළුහාල් / රම්පෙ / අබ / බාර්ලි /ගොටුකොළ / සව් / කළුතල / මාදුරු / පොල්පලා / මුරුංගා /අලු කෙසෙල් / රතු ළුෑණු / සුදු ළුෑණු / ඉරමුසු / හාතාවාරිය /තෙබු / උදුපියළිය / පෙලිකොළ / රණවරා / කිතුල්පිටි /කරපිංචා
* ඔබගේ උත්සව අවස්ථා සදහා විමසන්න.
077 20 20435 / 071 7320435
බැල්ලපිටිය – හොරණ