සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන 100% ස්වභාවික ස්පිරුලිනා (Spirulina)

වර්තමාන සමාජයේ විවිධ බෝ වන රෝග බහුලව පවතින්නේ මිනිස් සිරුර රෝග වලට ඔරොත්තු දීමේ හෙවත් ප්‍රතිශක්තිකරණය අඩු වීමයි.
සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන 100% ස්වභාවික ස්පිරුලිනා භාවිතයෙන් ප්‍රතිශක්තිකරණය වැඩි කීරීමට වගේම කොවිඩ් 19 (කොරෝනා) වැනි වසංගත වලින් වැළකීමට රුකුලක් කර ගන්න.

Spirulina යන නාමයෙන් හදුන්වන ආල්ගි ශාකය අප රටේ පහසුවෙන් වගා කල හැකි ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල අඩංගු ඉතා වටිනා ජලජ ශාකයකි. බොහෝ රටවල ප්‍රෝටින් අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙය භාවිතා කරනු ලැඛේ.මෙපමණ පෝෂජනක අතිශය ස්වාභාවික වෙනත් ආහාරයක් සොයා ගැනීමට අපොහොසත්ය නිර්මාංශ අහාර ප්‍රිය කරන්නන්ට තම පෝෂණ සමතුලිතතාවය රැකගැනීමට මෙය හොද පිටුවහලකි.

ප්‍රෝටීන් යකඩ ඇමයිනෝ අම්ල ඛණිජ ලවණ විටමින් වර්ග අත්‍යවශ්‍ය මේද අම්ල ගබඩා කොට ඇති මෙම ශාකය ආහාරයට එක් කර ගැනීමෙන්,
* අහාර ජීර්ණ පද්ධතිය හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මගින් රෝග වලින් පෙලෙන්නන්ට ඉක්මන් සුවය.
* මානසික ආතතිය අවම කිරීම.
* රුධිර විෂ ඉවත් කිරීම.
* විකිරණශීලි ප්‍රතිකාර ලබන අයට ඇතිවන සංකුලතා බැහැර කිරීම ආදී කාර්යන් සිදු කරයි.

* දියවැඩියාව පාලනය කරනු ලබයි

වැඩි විස්තර සදහා Spirulina Farm Ballapitiya , Horana, Sri Lanka.

Tel : 077 20 20 435

BuyNow

Leave a Reply

Your email address will not be published. Required fields are marked *